tag:blogger.com,1999:blog-8587876127416169420.post2102637348072045226..comments2023-06-16T13:35:37.757+05:30Comments on නිදුක්: සම්මා සතිය සහ යෝනිසෝ මනසිකාරය...චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8587876127416169420.post-26538814764744383522012-07-01T08:21:09.315+05:302012-07-01T08:21:09.315+05:30same; everything is nicely described by lord buddh...same; everything is nicely described by lord buddha.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-66796680052762003212011-11-08T15:26:46.949+05:302011-11-08T15:26:46.949+05:30ඒක මගේ අදහසට වඩා ටිකක් වෙනස් ද කියලත් හිතෙනවා.. ඒත...ඒක මගේ අදහසට වඩා ටිකක් වෙනස් ද කියලත් හිතෙනවා.. ඒත් නුවණින් මෙනෙහි කිරීම කියන අර්ථය නම් මගේ අදහසට ටිකක් සමීපයි. <br /><br />සමහර විට හට ගන්නා සිතුවිලි ගැන සිහිය පවත්වා ගැනීම වෙන්ටත් පුළුවන් නේද?<br /><br />බොහොම ස්තුතියි මිත්රයා.. අදහස් දැක්වුවාට..hadapathulanoreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-91643069361578997202011-11-04T22:59:13.835+05:302011-11-04T22:59:13.835+05:30යෝනිසෝ මනසිකාර කියන එක සාමාන්යයෙං කියන්නෙ නුවණින්...යෝනිසෝ මනසිකාර කියන එක සාමාන්යයෙං කියන්නෙ නුවණින් මෙනෙහි කිරීම කියලයි. නමුත් පාලි වචනෙ තේරුම බැලුවත් ටිකක් ගැඹුර අදහසක් ගන්න පුළුවන්. උපත/හටගැනීම/හටගන්නාතැන යෝනි කියන වචනෙට දෙන අර්ථයන්. එහෙම ගත්තොත් යෝනිසෝ මනසිකාර කියන්නෙ හටගන්නා තැන සිහිය පවත්වාගැනීම කියල හිතන්න පුලුවන්.Podigamanoreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-6496845206896256532011-10-28T10:07:32.131+05:302011-10-28T10:07:32.131+05:30බොහොම ස්තුතියි.. වෙද මහත්තයෝ...බොහොම ස්තුතියි.. වෙද මහත්තයෝ...hadapathulanoreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-38055519472412237872011-10-28T09:14:15.155+05:302011-10-28T09:14:15.155+05:30මම කවදත් ඔබේ වැදගත් මාතෘකා ආසාවෙන් කියවනවා. ඔබට ස්...මම කවදත් ඔබේ වැදගත් මාතෘකා ආසාවෙන් කියවනවා. ඔබට ස්තුතියි. මේ හරවත් විචාරයට.Rohana Ranasinghenoreply@blogger.com