tag:blogger.com,1999:blog-8587876127416169420.post3637018152437232677..comments2023-06-16T13:35:37.757+05:30Comments on නිදුක්: පිං දීලා (මළ ගිය ඇත්තෝ) නිවන් දැක්කවීම.චතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-8587876127416169420.post-55311863568851419312012-03-20T02:59:16.653+05:302012-03-20T02:59:16.653+05:30කල්හාර ඇසූ පැනයට වෙනත් කෙනෙක් පිළිතුරු දී නොමැති න...කල්හාර ඇසූ පැනයට වෙනත් කෙනෙක් පිළිතුරු දී නොමැති නිසා මම ම දන්න තරමින් පිළිතුරු දෙන්නම්..

මිලින්ද ප්‍රශ්නයෙහි දී මිළිඳු රජතුමා විසින් අසන ලද පැනයකට නාගසේන රහතන් වහන්සේ ගේ පිළිතුරෙන් මේ පිළිබඳ මනාව විස්තර වේ..

එකසිය තිස් හතක් වන නිරයේ හෝ තිරිසන් ලෝකයේ අයද, මිනිසුන්ද පින් නොලබති.. එහෙත් චතුර්විධ ප්‍රේත නිකායයන් අතරින් පරදත්තුපජීවී නම් ප්‍රේත නිකායේ උපන් අය නිසැකවම පින් ලබති..ඔවුන් යැපෙනුයේ අන් අය ලබා දෙන පින් වලිනි.. අනෙක් ප්‍රේත නිකායයන් වන (වන්තාසික), (ඛුප්පිපාසික), (නිජඣාසික) යන නිකායයන් වලදී පින් අනුමෝදන් විය නොහැක..

කෙසේ වෙතත් මිලින්ද ප්රශ්නයේ දී දෙවියන්ට ද පින් ලැබිය නොහැකි බවක් කියැවේ.. එහෙත් දෙවියන් පින් බලාපොරොත්තුවෙන් සිටියහොත් අනුමෝදන් විය හැකි බව මම අසා ඇත්තෙමි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-30260470208595236002012-02-21T05:36:56.803+05:302012-02-21T05:36:56.803+05:30“එසේ නැතිව මිනිස්, තිරිසන්, අපාගත ආදී අනෙකුත් ලෝක ...“එසේ නැතිව මිනිස්, තිරිසන්, අපාගත ආදී අනෙකුත් ලෝක වල උපන්නේ නම් පිං අනුමෝදන් විය නොහැක.“
මේ දේ දන්න කෙනෙක් ඉන්නවා නං මීට වඩා පැහැදිලි කලා නං .......පන්සල් හංදියnoreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-2023517799535799452012-02-09T21:37:59.431+05:302012-02-09T21:37:59.431+05:30ඒක එහෙම නෙවෙයි කියන එකයි මං කියන්න හැදුවේ.. ඉහත කම...ඒක එහෙම නෙවෙයි කියන එකයි මං කියන්න හැදුවේ.. ඉහත කමෙන්ටුවේ තියෙන දිගුවේ පැහැදිලි කරන්නෙත් කුසලයත්, පිනත් යන දෙකම, එකම දෙයක් ගැන කරන හැඳින්වීම් දෙකක් කියලා.. ඒ කියන්නේ භාවිතයේ තමයි ගැටළුව තියෙන්නේ..

අනිත් එක කුසලය කියන්නේ ක්‍රියාවක් නොවෙයි.. පාපයෙන් වෙන්වීම කුසලය ලෙස සමහරුන් අර්ථ දක්වනවා.. හැබැයි එහෙම නම් ඇයි "සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා" කියන්නේ..? පවු නොකර කුසල් කිරීමෙන් අපට එහි ආනිසංශ ලැබෙනවා.. ඒත් සිත පහදවා ගත්තේ නැත්නං කෙළෙස් වැඩෙනවා.. සිත පහදවා ගත්තොත් නිවන කරා ලං වෙනවා..

එහෙම වෙනවා කියලා තමයි දැනට මට වැටහෙන්නේ..

බොහොම ස්තුතියි අයියා මේ පැත්තේ ඇවිත් අදහස් දැක්වුවාට..චතුර විජේකෝන්noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-46971636459332874772012-02-09T20:04:54.470+05:302012-02-09T20:04:54.470+05:30ඊට වඩා සරලව කුසල කියන්නෙ යහපත් ක්රිවයාවටත් පින කි...ඊට වඩා සරලව කුසල කියන්නෙ යහපත් ක්රිවයාවටත් පින කියන්නෙ ඒ ක්රිියාවෙ ප්රරතිඵලයත් කියලා හිතුවොත්...Aruna Kariyawasamnoreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-27149241650319446712012-02-09T01:09:50.226+05:302012-02-09T01:09:50.226+05:30ඔබගේ දිගුව ට ස්තුතියි.. එම බණෙහි කියන්නෙත් පින සහ ...ඔබගේ දිගුව ට ස්තුතියි.. එම බණෙහි කියන්නෙත් පින සහ කුසලය කියා දෙකක් නැති බව නේද?Chathura Wijekoonnoreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-80275453498191446182012-02-08T23:20:46.519+05:302012-02-08T23:20:46.519+05:30http://www.dhammikaweb.com/?p=4304http://www.dhammikaweb.com/?p=4304Navinda KøĐzhttp://www.facebook.com/profile.php?id=1071315098noreply@blogger.com