tag:blogger.com,1999:blog-8587876127416169420.post4101350121209332268..comments2023-06-16T13:35:37.757+05:30Comments on නිදුක්: මිත්‍යාවන්ගෙන් මිදීමචතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-8587876127416169420.post-56235737741221146392012-07-17T22:14:12.592+05:302012-07-17T22:14:12.592+05:30ඔබ නිර්මාංශ වීම සීලයක් නොවේ යැයි කියයි.. මෙය දහමේ ...ඔබ නිර්මාංශ වීම සීලයක් නොවේ යැයි කියයි.. මෙය දහමේ කොතැනකවත් විස්තර වෙනවා මා දැක නැත.. වැදගත්ම කරුණ මා මෙහි කියන්නේ මස් කන එක තරම් මාළු කන එක පවු නැතැයි සිතීම මිථ්‍යාවක් බවයි.. මස් මාංශ ආහාරයට ගත්තාට වරදක් නැති අවස්ථා දහමේ ඇත.. එසේ නැතිව අප වෙනුවෙන් සතෙකු නැසීමට අනුබල දීම කොහෙත්ම බුදු මඟ යන්නෙකුට සුදුසු යැයි මම නොසිතමි.. මරා පිස ඇති මසක් අනුභව කිරීමෙන් අකුසලයක් නොවන බැවු සැබෑය.. නමුත් ඒ ආහාරය ගැනීමේදී හා ආහාරයට සූදානම් වීමේ දී අප සිත තුළ නැගෙන චේතනාව අනුවය.. අපගේ ආහාර අවශ්‍යතාවය සපුරාලීමට හෙට දින මියෙන්නට සිටින සතුන් වෙනුවෙන් අප අද මසින් තොර විය හැකිනම් එය උතුම් කුසලයක් බව මගේ අවබෝධයයි..
මෙතැන බුදු දහම සැක කිරීමක් නැත.. එසේ කර ඇත්තේ ඔබයි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-4927311115440016652012-07-01T07:53:38.697+05:302012-07-01T07:53:38.697+05:30"සමහරු හිතන්නේ මස් කන එක තරම් මාළු කන එක පව් ..."සමහරු හිතන්නේ මස් කන එක තරම් මාළු කන එක පව් නැතැයි කියාය. එහෙත් ඔය හැම සතාම පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන්ම මැරූ සතුන් බව අප තේරුම් ගත යුතුය. සියලුම මස් මාංශ ආහාරයෙන් වැලකිය හැකි නම් අගනේය. අඩු තරමේ එය අවම කරන්නට වත් උත්සාහ ගන්න."

මෙයද මිත්‍යාවකි,
ඔබ මෙය අල්ලාගෙන හිටියත් වෙන්නේ මිත්‍යාවට අසු වීමයි.
මිත්‍යාදෘෂ්ඨිකයාට නියත ගති 2ක් ඇති බව මතක ඇතැයි සිතමි.
එසේම නිර්මාංශ වීම සීලයකැයි සිතුවොත් එය සීලබ්බතපරාමාසයට අයත් වේ.
එයම උපාදාන වේ.
ඒ නිසා බුදු දහම සැක කිරීමෙන් විචිකිච්ඡාව ඇති වේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-35239827491950392992011-07-11T14:32:43.900+05:302011-07-11T14:32:43.900+05:30මං හිතන්නේ දැන් පොප් අප් වින්ඩෝවේ ප්‍රශ්ණේ නං හරි....මං හිතන්නේ දැන් පොප් අප් වින්ඩෝවේ ප්‍රශ්ණේ නං හරි... බොහොම ස්තුතියි සහෝ උදව්වට .... නැත්නං ඕක හොයන්න වරුවක් යනව නෙව..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-23209102015377272512011-07-11T13:25:41.206+05:302011-07-11T13:25:41.206+05:30Dashboard - settings - comments - Comment Form Pla...Dashboard - settings - comments - Comment Form Placement - Embedded below postපන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-23888539283979203812011-07-11T11:38:41.336+05:302011-07-11T11:38:41.336+05:30@කල්හාර
සත්තකින්ම සිතුවිලි වල බලයක් ඇත. සියල්ලටම ස...@කල්හාර
සත්තකින්ම සිතුවිලි වල බලයක් ඇත. සියල්ලටම සිත මුල් වෙන නිසා සිතට සිතෙන් නැගෙන සිතුවිල්ලට අසමාන බලයක් ඇත. එහෙත් ඔබ කියන පරිදි යමෙකු යමක් පිළිබඳ දැඩි විශ්වාසයක් තැබූ පමණින් ඔහුගේ අරමුණු ඉටු වන්නේ නැත. ඔහු ඒ අරමුණ ඉටු කර ගැන්මට අවශ්‍ය සියලු දෑ කල යුතුය. උදාහරණයක් ලෙස ධාවන තරඟයක යෙදෙන තරඟ කරුවන් දෙදෙනෙක් සලකමු. දෙදෙනාම තම්න් ජයගන්නා බව තදින්ම විශ්වාස කරයි. එහෙත් ජය හිමි වන්නේ එක් අයෙකුටය. ආත්ම විශ්වාසයට අමතරව දක්ෂතාවය, පුහුණුව, රිද්මය, ප්‍රතිරෝධය, සිහිය ආදී බොහෝ දේ මේ ජයග්‍රහණය උදෙසා බලපායි. ජයග්‍රාහකයා අනෙකාට වඩා ඉහත සඳහන් එක කරුණකින් හෝ කිහිපයකින් ඉදිරියෙන් සිටින්නට ඇත.

තමා පිළිබඳ නිසි අවබෝධයකින් තොරව එසේ සිතීම මෝඩ කමකි. අප මහා බෝධිසත්වයෝ බුදු වීමට පෙර දින රාත්‍රියේ බුදු වී මිස මෙතැනින් නොනැගිටිමි යැයි අදිටන් කළ සේක. උන්වහන්සේට එය කලිනුත් කරන්නට තිබුණා නොවේද? උන් වහන්සේ එසේ ඉවසා සිටියේ බුදු වීමට අවශ්‍ය සියලු ශක්තීන් තමන් තුළ එක් රැස් වන තෙක්ය.

එහෙයින් තමන්ට ජයගැනීමට අවශ්‍ය සම්පත් ගැන වටහා ගෙන, සම්පත් සූදානම් කරගෙන ඒ කඩයිමට ලඟාවීම හොඳම ක්‍රමය යැයි මට හැඟේ.

පොපප් වින්ඩෝව සම්බන්ධ ගැටළුව. එය වෙනස් කරන්නේ කොතැනින්දැයි තවම හරිහැටි දන්නේ නැත. අවස්ථාවක් ලැබුණු විගස වෙනස් කරන්නම්. අදහස් වලට බෙහෙවින්ම ස්තුතියි කල්හාර. මේ වගේ සංවාදයන් තුලින් තමයි අපට මේ මඟ පාදා ගත හැකි වන්නේ...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-25927591760149968142011-07-09T12:41:03.035+05:302011-07-09T12:41:03.035+05:30මා පෞද්ගලිකව මෙම කමෙන්ට් පොප් අප් වින්ඩෝවට කැමති න...මා පෞද්ගලිකව මෙම කමෙන්ට් පොප් අප් වින්ඩෝවට කැමති නැත. හැකි නම් එය අයින් කරන්න, නොකලත් කම් නැත.පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-79549746085423704992011-07-09T12:38:33.792+05:302011-07-09T12:38:33.792+05:30යමෙකු යමක් ගැන නිතරම දැඩි විශ්වාසයකින් කටයුතු කරයි...යමෙකු යමක් ගැන නිතරම දැඩි විශ්වාසයකින් කටයුතු කරයි නම් (හදවතින්ම මා මෙය කල හොත් මා හට මේ ප්‍රතිඵල ලැබේ යයි) එය සිදු නොවන්නේද, ඔබ සිතුවිලිවල බලය පිලි නොගන්නේද? (ඔබගේ අංක එක හා සබැඳේ) ඔබ කිසිම දිනක මෙවැනි දෙයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව කර නැතිද ......

"බෞද්ධ අපි බෞද්ධ වත් පිළිවෙත් කියලා හිතාගෙන අර්ථයෙන් තොරව කරන්නන් වාලෙ කරලා මිථ්‍යා දෘෂ්ඨියේ පැටලෙනවා. මේ වෙනස අපි වටහා ගත යුතුයි."

ඔව් ඒක ඇත්ත, ඒත් සමහර වෙලාවට අපෙන් සියයට සියයක් එහෙම වෙන්නෙ නැහැ ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-88117424509376066282011-07-08T14:34:16.878+05:302011-07-08T14:34:16.878+05:30@පන්සල් හංදිය
කල්හාර එහෙම කිව්වේ ඇයි කියලා මට තේර...@පන්සල් හංදිය
කල්හාර එහෙම කිව්වේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. අබෞද්ධයෝ කොහොමටත් මිථ්‍යා දෘෂ්ඨිකයෝ නේ. බෞද්ධ අපි බෞද්ධ වත් පිළිවෙත් කියලා හිතාගෙන අර්ථයෙන් තොරව කරන්නන් වාලෙ කරලා මිථ්‍යා දෘෂ්ඨියේ පැටලෙනවා. මේ වෙනස අපි වටහා ගත යුතුයි. ඇත්තටම මේක ලියන මාත් මිථ්‍යාව 100% ක් ප්‍රහීන කරලා නැතුව ඇති. ඒත් මං උත්සාහ කරනවා එහෙම කරන්න. ඔබත් එහෙම උත්සාහ කරන්න.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-13781673222117960702011-07-08T12:49:25.359+05:302011-07-08T12:49:25.359+05:30ඔබ කියන ආකාරයට ඔබද මාද ඇතුලුව සියලුම බෞද්ධයන් මිත්...ඔබ කියන ආකාරයට ඔබද මාද ඇතුලුව සියලුම බෞද්ධයන් මිත්යාදෘෂටිකයන්ය ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-42801169095014219832011-07-05T11:37:26.634+05:302011-07-05T11:37:26.634+05:30@All in one
බුදු දහම කවදටත් කාලීනයි නොවැ... අනික ම...@All in one
බුදු දහම කවදටත් කාලීනයි නොවැ... අනික මෝහන්ධකාරයෙන් ලෝකෙම නන්නත්තාර වෙලා ඉන්න මේ වගේ කාලෙකට කොයිතරම් නං වටිනවද...? ස්තුතියි සහෝ....චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-82659989811783877482011-07-03T08:32:05.924+05:302011-07-03T08:32:05.924+05:30කාලීන මාතෘකාවක් ලිගටම ලියන්නකාලීන මාතෘකාවක් ලිගටම ලියන්නwww.ceylonlanka.infohttps://www.blogger.com/profile/17165637252326688909noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-34286819498882878232011-06-24T11:18:47.556+05:302011-06-24T11:18:47.556+05:30@buwa
අගය කිරීමට බොහොම ස්තුතියි සහෝ... ඒ විතරක් නෙ...@buwa
අගය කිරීමට බොහොම ස්තුතියි සහෝ... ඒ විතරක් නෙවෙයි ඔබගේ බ්ලොග් එකතුවට එකතු කරලා කමෙන්ටුවක් දාලා දක්වපු සහයෝගය අගය කරනවා.. අඩු පාඩු තියෙනවනම් ඒවත් කියන්න. මොකද මම මේ ලිපි ලියන්නේ මට තියෙන අවබෝධය මත පදනම්වයි. එය සත්‍යයට කොයි තරම් ලඟ ද කියලා තීරණය කරන්න ඕනි කියවන අයනේ...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-31275086403074661142011-06-24T10:16:40.243+05:302011-06-24T10:16:40.243+05:30බුදුදහම නමින් මිත්‍යාවත් අන්තවාදයත් පතුරවන බ්ලොග් ...බුදුදහම නමින් මිත්‍යාවත් අන්තවාදයත් පතුරවන බ්ලොග් රාශියක් අතර දැක්ක සැබැ ලෙසම වැදගත් බ්ලොග් අඩවියක් , මගේ බ්ලොග් එකතුවට එකතු කරල මම මගෙ සහයෝගය පල කර සිටිනව . මේ ලිපිය අතිශයින්ම ප්රසංශනීයයිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com