tag:blogger.com,1999:blog-8587876127416169420.post6258951647483909449..comments2023-06-16T13:35:37.757+05:30Comments on නිදුක්: සච්චක දමනයචතුර විජේකෝන්http://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8587876127416169420.post-59652547821845653792012-07-01T07:49:20.936+05:302012-07-01T07:49:20.936+05:30ආත්මයි කියන්නේ තමන්ගේ වසඟයේ පවත්වන්න පුළුවන් කියන ...ආත්මයි කියන්නේ තමන්ගේ වසඟයේ පවත්වන්න පුළුවන් කියන එක,
ඒ කියන්නේ මගේ යැයි සලකන ඇස මෙසේ වේවා මෙසේ නොවේවා කියල වෙනස් කරන්න පුළුවන් යැයි හැඟීම.
ඒ වගේම මෙයින් අදහස් වෙනවා සදාකාලිකව පවතින ස්ථීර වූ පුද්ගලයෙක් ඉන්නවා කියලා.
කියවන්න බ්‍රහ්මජාල සූත්‍රය,
දීඝ නිකාය1.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-72567453206845857022012-05-15T13:41:47.129+05:302012-05-15T13:41:47.129+05:30බොහොම ස්තුතියි මේ කරුණු වලට මිත්‍රයා.. කාල බුද්ධ ර...බොහොම ස්තුතියි මේ කරුණු වලට මිත්‍රයා.. කාල බුද්ධ රක්ඛිත හිමියන් ගැන මං අහලා තියෙනවා.. තර්ක කිරීමේ හැකියාව සාංසාරිකව ගෙනාපු එකක් බව පැහැදිලියි මෙතැනදී..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-58364302826344913112012-05-15T13:39:20.192+05:302012-05-15T13:39:20.192+05:30ස්තුතියි සහෝ...ස්තුතියි සහෝ...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-18100972852638114292012-05-15T13:38:56.578+05:302012-05-15T13:38:56.578+05:30බොහොම ස්තුතියි ඉඟියට.. මං කියවා බලන්න උත්සාහ කරන්න...බොහොම ස්තුතියි ඉඟියට.. මං කියවා බලන්න උත්සාහ කරන්නම්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-46704519458614476802012-05-15T13:37:59.753+05:302012-05-15T13:37:59.753+05:30ඔවු.. අපි කවුරුත් විඳවනවා.. පවු කම් වැඩි ඈයො වැඩිය...ඔවු.. අපි කවුරුත් විඳවනවා.. පවු කම් වැඩි ඈයො වැඩියෙන් විඳවනවා වෙන්න පුළුවන්...කර්මය කියන විෂයය හැදෑරීම තුළින් මේ දේවල් ගැන වැඩි මනත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-18523227120475415782012-05-14T20:10:34.999+05:302012-05-14T20:10:34.999+05:30සච්චක පුවත් සබැදුම...
සච්චක දෙවරක්ම බුදු රදුන් සම...සච්චක පුවත් සබැදුම...

සච්චක දෙවරක්ම බුදු රදුන් සමග වාද කිරීමට ගොස් පැරදුනේය. නමුත් ඔහු බෞද්ධයකු නොවුනේය. බුදුන් ප්රමුඛ මහා සoඝයාට දන් පිළිගැන්වූවද, ඔහු දිගටම නිඝන්ඨ ආචාර්යය වරෙයෙක් ලෙස කටයුතු කලේය. නමුදු බුදු රදුන් සමග සමීප සම්බන්ධය දිගටම පවත්වා ගත්තේය.

වෙනත් ආගමක ආචාර්යය වරයෙකු සමග බුදු රදුන් පැවති මෙම සමීප මිත්‍රත්වය ගැන භික්ෂූ සoඝයා සාකච්ඡා කළහ. මේ පිළිබදව කටින් කට පැතිර ගොස් බුදු රදුන්ටද දැනගන්නට ලැබිණි. මෙය ඇසූ බුදු රදුන් මෙසේ වදාළ සේක.

'ඇවැත්නි, බුදුවරු ඒ වෙලාවට ම ලැබෙන ප්රථිඵලය ගැනම පමණක් නො බලති. කෙනෙකුට අනාගතයේ හෝ යහපතක් වන්නේ නම් එය ද අවධානයට යොමුකොට ගෙන බුදුවරු ක්‍රියා කෙරති. ඇවැත්නි, මහණෙනි, ඒ අනුව මම අද සච්චක පඩිවරයා වෙනුවෙන් කාලය ගත කළේ ඔහුට අනාගතයේ විදුවන යහපත පිළිබදව සලකා ගෙනය. මේ සච්චක අනාගතයේදී ලක්දිව උපත ලබා ''කාලබුද්ධරක්ඛිත'' නමින් මහ තෙරනමක්ව එසේම මහා පඩිවරයෙක් ව, මහ රහත් බවට පත්ව ලක් දිව බුදු සසුනට අපරමිත සේවයක් කරන්නකු බව මගේ දිවනුවණට දැනුනේ ය. ඔහුට ඒ සිදුවන යහපතට මග සලසනු පිණිස සච්චක කෙලින්ම බෞද්ධයකු නො වුවද ඔහු සමග සම්බන්ධතා පවත්වමි'

මහා සච්චක සුත්‍ර අටුවාවෙහි, පසු කාලීන කථාව දක්වා ඇත.....

** මගේ අදහස **

මෙයට වසර දෙදහස් පන්සිය ගණනකට පෙරත් අප බුදු රදුන් මේ ලක්දිව බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් තම වටිනා කාළය වැය කළ සේක. බෞද්ධයින් ලෙස අප බුදු සසුන වෙනුවෙන ගහ මරා ගැනීමට වඩා ප්‍රයෝජනවත් යමක් කළයුතු නොවේද?

පසු කාලීන කථාව.....

දුටුගැමුණු රජුගේ සහෝදර 'සද්ධාතිස්ස' රජු ලක්දිව පාලනය කරණ කාලයේ, රජුගේ අමාත්‍යය මණ්ඩලයේ ඇමති වරයෙකුගේ බිසවට 'කාල' නම් පුත් කුමරෙක් උපන්නා. (දීප්තිමත් කලු ශරීරයක් සහිත වු හෙයින් හෙතෙම එම නම ලද්දේය ) ඉගනීමට උපන් හපනෙකු වූ කාල පෙර පින් හේතුකොට ගෙන උපතේ සිට පිනට දහමට ඉතා කැමති විය. කුඩා කාලයෙදීම මහා විහාරික භික්ෂූන් වහන්සේලා වෙතින් පැවිද්ද ලද්දේය.

භාෂා ශාස්ත්‍රය සහ ත්‍රිපිටක ධර්මය මහා විහාරයෙන් මනා ලෙස හදාරා, උසස් අධ්‍යාපනය පිණිස රුහුණට ගොස් තිස්සමහාරාමයේ වෙසෙමින් සිතුල්පවුව වෙහෙරෙහි මගඵල ලාභී මහ තෙරවරුන්ද ඇසුරු කරමින් බුදු දහම පිළිබද හසල බුද්ධියක්, දැනුමක් ලබා ගත්තේය. ත්‍රිපිටක ධර්මයේ කොතනකින් වුවද ප්‍රශ්නයක් නැගූවද ඒවාට පිළිතුරු දීමට සමත් විය.

පැවිද්දෙන් පසු 'බුද්ධරක්ඛිත' යන නාමය ලැබූවද පාට නිසා 'කාල' යන නාමය ගිලිහී නොගොස් 'කාලබුද්ධරක්ඛිත' තෙරණුවෝ යැයි ප්‍රසිද්ධියට පත් වූහ. උන් වහන්සේ චතුර දේශකයෙක් වූහ. ගැඹුරු දහම් පැහැදිලිව දේශනා කිරීමේ පුදුමාකාර හපනෙක් වූහ. එසේම සිල්වත් ගුණවත් කමින් පිරිපුන් සිපේශල ශික්ෂාකාමී යතිවරයාණාන් කෙනෙක් වූහ. රටවාසී ගිහි පැවිදි කාගේත් සිත් සතන් දිනාගත් උන් වහන්සේ දහස් ගණන් බාල තරුණ භික්ෂූන් වහන්සේලාගේ ආචාර්යය වරයෙක්ද වූහ.

Modern PatriotAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-42512003673245910062011-08-31T20:19:44.918+05:302011-08-31T20:19:44.918+05:30ඔබතුමාගේ අදහස හොඳයි. අනිත්‍ය අනාත්ම අතර සම්බන්ධයක්...ඔබතුමාගේ අදහස හොඳයි. අනිත්‍ය අනාත්ම අතර සම්බන්ධයක් ඇති බව හිතන්න පුළුවං. හැකි නම් නාගාර්ජුන හාමුදුරුවන්ගේ මාධ්‍යමිකවාදය කියවා බලන්න.(කොමෙන්ටුව පලකිරීම අවශ්‍ය නැත)පොඩිගමයාhttps://www.blogger.com/profile/11692926874578082783noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-20261404511288016442011-08-26T21:40:14.269+05:302011-08-26T21:40:14.269+05:30සරලව ලියල තියෙනව..මේව පින් සිද්ද වෙන වැඩ..බුදු ...සරලව ලියල තියෙනව..මේව පින් සිද්ද වෙන වැඩ..බුදු සරණයි..සහෝ..Lalit Udawelahttps://www.blogger.com/profile/09287423874205863892noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-87080207126343473172011-08-26T15:15:58.868+05:302011-08-26T15:15:58.868+05:30//යහපත් ජීවන රටා, යහපත් සිතුවිලි, යහපත් පුරුදු මේ ...//යහපත් ජීවන රටා, යහපත් සිතුවිලි, යහපත් පුරුදු මේ විචල්‍ය වූ ජීවිතයේ සැනසීම නම් ඉම වෙත අපව ලං කරනවා.//

ඔබ ඉහත කී කරුනු වලින් මිදුන අය වෙන්නැති මෙලොවදීම ලෝ දිය හැලියේ ඉන්නවා වගේ දැවෙමින් ඉන්නේ. අනේ මොන තරම් සිතට අපහසුවක් ඇත්ද?? මේව තමා කල කර්ම . සැනසීමක් නෑනෙ සිතට.
සරලයි , අර්ථය ගැඹුරුයි...Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-69026212032542704752011-08-26T14:47:12.071+05:302011-08-26T14:47:12.071+05:30@Gimhani
අපි කවුරුත් පිං, පවු අඩු වැඩි වශයෙන් කරල...@Gimhani
අපි කවුරුත් පිං, පවු අඩු වැඩි වශයෙන් කරලා තියෙනවා. මේ හැම දේම විචල්‍යයන්. යහපත් ජීවන රටා, යහපත් සිතුවිලි, යහපත් පුරුදු මේ විචල්‍ය වූ ජීවිතයේ සැනසීම නම් ඉම වෙත අපව ලං කරනවා. මාත් මේ දහමේ විවර නොවූ තැන් හොයන කෙනෙක්. මං උත්සාහ කරන්නේ ඒ ගමනට තවත් අය එකතු කර ගන්නටයි.
අදහස් එක් කිරීමෙන් මාව දිරිමත් කිරීම ගැන බොහොම ස්තුතියි. මාසෙකට එක ලිපියක්වත් ලියන්න තමයි හිතාගෙන ඉන්නේ...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-77550366946632865872011-08-26T14:44:07.620+05:302011-08-26T14:44:07.620+05:30සෑහෙන්න වැදගත් ලිපියක් සරල බසින් ලියලා .......
තාම...සෑහෙන්න වැදගත් ලිපියක් සරල බසින් ලියලා .......
තාමත් ලෝකෙ සච්චකලා ඉන්නවා ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-83750974233060327972011-08-26T13:58:23.388+05:302011-08-26T13:58:23.388+05:30@වෙද ගෙදර මහ වෙදනා
බොහොම ස්තුතියි අදහසට. ඇත්තෙන්ම ...@වෙද ගෙදර මහ වෙදනා
බොහොම ස්තුතියි අදහසට. ඇත්තෙන්ම මං ජෝර්ජ් බර්නාඩ් ෂෝ ගේ කතා වලට හරි කැමතියි. ඒත් ඔය කියමන නම් අහලා නෑ. ඒක මේ අදහසට කොයි තරම් ලඟ ද?

අපි ඇත්ත තේරුම් ගත්තා වුණත්, වැඩ කරගෙන යද්දී ඒ බව අමතක කරලා නොවැ වැඩ කරන්නේ...

(තරුණයා කියලා කිව්වට විශේෂ ස්තුතිය..)චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-23127285796450850942011-08-26T13:53:43.392+05:302011-08-26T13:53:43.392+05:30මම කියාවත් කෙනෙක් නැත්නම් අනිත් දේවල් ගැන කුමණ කතා...මම කියාවත් කෙනෙක් නැත්නම් අනිත් දේවල් ගැන කුමණ කතාද නේද?
බොහෝ අයට තේරුම් ගත නොහැක්කෙත් මේකනේ..මෙවැනි ලිපි ලියන්නට හැකියාවක් ඇත්තෙත් පිං කල ඇත්තන්ට පමනයි යනු මගේ හැගීමයි. ඒ මන්ද කියන්වනම් මේ ලිපිය බලන මොහොතට හෝ අපේ සිතුවිලි වෙනස් වෙනවා. පහන් හැගීමක් සිතට එනවා. දිගටම ලියන්න චතුර.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-8587876127416169420.post-74319154334383651892011-08-26T11:44:56.830+05:302011-08-26T11:44:56.830+05:30මිතුර,
ඉතාම වටිනවා. මම බොහෝ සතුටු වුනා.
ඔබ අහලා ත...මිතුර,
ඉතාම වටිනවා. මම බොහෝ සතුටු වුනා.
ඔබ අහලා තියනවද, ජෝර්ජ් බර්නාඩ් ෂෝ කියලා තියනවා " එකම ගඟ දෙපාරක් දකින්න බැහැ කියලා. එතකොට බුදුන් වහන්සේ කියලා තියනවා, එකම ගඟ දෙපාරක් දකින්න එකම මිනෙහෙක් කොයින්ද කියලා" බලන්න එකම දේ වුවත් මේ දෙකේ තියන පරතරය. අපි මේ වගේ විශාල ධර්මයක් ලඟ තියාගෙන වල් වැදිලා. නමුත් ඔබ වැනි තරුණයෝ මෙහෙම ලියන එක හරිම වටිනවා. නැවත ලියන්න, මේ වගේ ලස්සන දෙයක්. ජය!!!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com